Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

'අවුරුදු 50 පහු වෙලාත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පුලුවන් ද කියලා අහන අයට මගේ කතාව වැදගත් වෙයි' - සාගර ලක්මාල් ද මැල්

Sagara Lakmal de Mel SBS Sinhala.jpg
Sagara Lakmal de Mel is a prominent photojournalist who began his professional career as a TV producer at Sri Lanka Rupavahini. He went on to establish himself as one of the most sought-after photographers, building a respected brand and achieving numerous professional milestones throughout his career. Source: SBS / Kassapa Senarath.

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඡායාරූපකරණයෙන් ගෝලීය පිළිගැනීමක් ලැබූ සාගර ලක්මාල් ද මැල් මහතා SBS සිංහල සේවය සමඟ සිය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් සහ ජයග්‍රහණ ගැන කල කතාබහ.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඡායාරූපකරණයෙන් ගෝලීය පිළිගැනීමක් ලැබූ සාගර ලක්මාල් ද මැල් මහතා SBS සිංහල සේවය සමඟ සිය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් සහ ජයග්‍රහණ ගැන කල කතාබහ.


Sagara Lakmal de Mel SBS Sinhala 3.jpg
Sagara Lakmal De Mel. Source: SBS
මම ලංකාව දාලා කොහෙවත් යන්නෙ නෑ කියලා හිතාගෙන හිටියෙ. ඒත් මගේ වෘත්තිය කර ගන්න බැරි මට්ටමට ම ජන ජීවිතය බිඳ වැටුණා ම තාවකාලිකව හරි රටෙන් පිට වෙන්න තීරණය කලා
සාගර ලක්මාල් ද මැල්
Sagara Lakmal de Mel SBS Sinhala 2.jpg
Sagara share his experience at the SBS Vodcast Studio in Sydney with SBS Sinhala Executive Producer Kassapa Senarath. Source: SBS
සංක්‍රමණ අයදුම්පතට මගේ තිබුණු අත්දැකීම් ප්‍රමාණවත් වුනත් ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් එකතු කර ගන්න ආදිවාසීන් හා සම්බන්ධ ව්‍යාපෘතියක ප්‍රජා සේවය කරලා මම තවත් අත්දැකීම් එකතු කර ගත්තා
සාගර ලක්මාල් ද මැල්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now