Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: වයසට නොයන රහස බිරිඳගේ ආදරේ වැඩිකමයි - නලින් පෙරේරා

SBS Sinhala - Nalin Perera - Tharushi Athukorala.png

Popular singer Nalin Perera, the driving force behind the popular band Marians, first entered the music industry in 1985 and has remained popular among fans across many generations. Inset image (L): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව යුග ගණනාවක රසික ආදරය දිනූ ජනප්‍රිය ගායන ශිල්පි නලින් පෙරේරා සමඟයි.

SBS Sinhala Nalin Perera.jpg
Nalin with her granddaughter. Source: Facebook / Swetha Melly.
මගේ දුව, පුතා පුංචි කාලේ එයාලාගේ ළමා කාලය විඳගන්න මට අවස්ථාව හම්බ වුණේ නෑ. දැන් ඒ හැමදේම මම විඳින්නේ අපේ සුරතල් මිණිපිරියගෙන්
නලින් පෙරේරා
SBS Sinhala Nalin Perera Marians.jpg
Nalin with her family. Source: Facebook / Swetha Melly.
මම විනයට මුල් තැන දෙන කෙනෙක් ඒ නිසා හරි තැනදි හරි දේ කරන්න කවදාවත් පසුබට වෙලා නෑ
නලින් පෙරේරා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now