තරුෂි එක්ක තරු කතා: හොඳ හෝ නරක දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි ජනප්‍රිය වෙන්නයි ඒක පවත්වා ගෙන යන්නයි ඊට වඩා අමාරුයි - උදාරි වර්ණකුලසූරිය

SBS Sinhala Udari Warnakulasooriya Tharushi Athukorala.png

Popular actress Udari Warnakulasooriya, who first entered the industry through cinema and later captured the hearts of audiences through television, continues to remain popular in the industry. Udari speaks to SBS Sinhala, sharing her past, present, and exciting future plans. Inset image (upper R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය සමඟයි.

SBS Sinhala - Udari Warnakulasooriya.jpg
Udari with her father. Source: Facebook / Udari Warnakulasooriya.
මම නිළියක් වුණේ මටත් වඩා මගේ තාත්තාගේ හීනයක් හැබෑ කරන්න
උදාරි වර්ණකුලසූරිය
SBS Sinhala Udari Warnakulasooriya.jpg
Udari with her husband and daughter. Source: Facebook / Udari Warnakulasooriya.
දුව නිළියක් වුණත්, වෛද්‍යවරියක් වුණත්, වෙනත් වෘත්තියකට යොමු වුණත් අපේ බලාපොරොත්තුව එයාව ලෝකෙට බරක් නැති වැඩදායී පුද්ගලයෙක් කරන එක
උදාරි වර්ණකුලසූරිය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now