Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: අලුත් නළු නිළියො හැමදාම දකින කුකුළාගේ කරමලේ වගේ උදේ ඉඳන් හවස් වෙනකම් හැම ටීවී චැනල් එකේම ඉන්නවා - අනෝජා වීරසිංහ

SBS Sinhala - Tharushi Ekka Tharu Katha - Anoja Weerasinghe Tharushi Athukorala.png

Anoja Weerasinghe is a veteran actress in Sri Lankan cinema, theatre, and television. She was the first Sri Lankan artiste to have won the Silver Peacock Award for Best Actress at the International Film Festival of India in New Delhi, receiving the honour in 1987 for her critically acclaimed performance in Maldeniye Simion. Inset image (R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරු කතාව සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ සමඟයි.

SBS Sinhala Film scene Maldeniye Simiyon Anoja Weerasinghe Swarna Mallwarachchi Joe Abeywickrama silver peacock award.jpg
(L) Anoja Weerasinghe with co stars Swarna Mallawarachchi and Joe Abeywickrama in a scene from Maldeniye Simion, directed by D. B. Nihalsinghe. (R) Anoja with her Silver Peacock Award. Source: Supplied / Anoja Weerasinghe.
මා රංඟනයෙන් දායක වූ ජාත්‍යන්තර චිත්‍රපටයක් වුණු Human Touch සඳහා රූපගත කිරීම් සිදු කලේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර
අනෝජා වීරසිංහ
SBS Sinhala Anoja Weerasinghe.jpg
Anoja now devotes much of her time to teaching yoga, advocating for mental health awareness, and nurturing aspiring performers through her Abhina Yoga Ashram. Source: Facebook / Anoja Weerasinghe.
මම රංගනයෙන් සමු අරගෙන නෑ හැබැයි යෝගා සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය වගේම රංගන ගුරුවරියක් ලෙස වැඩි කාලයක් කටයුතු කරනවා
අනෝජා වීරසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now