තරුෂි එක්ක තරු කතා: අඩුවෙන් අවස්ථාව ලැබෙන නිසා ද මන්දා මම ගායනයට වඩා රංඟනයට තමා වඩාත්ම කැමති - අමන්ද්‍යා

Amandya Uthpali Post.png

Amandya Uthpalie is a gifted young artist who has mastered Sinhala folk song and poetic singing. Coming from a rich artistic family background, she speaks to SBS Sinhala about the turning point in her creative journey after joining Ranwala Balakaya, the renowned folk song and drama performing troupe led by Sahan Ranwala. Inset image (R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ ජනප්‍රිය හා ප්‍රතිභාපූර්ණ ගායන හා රංගන ශිල්පිනී අමන්ද්‍යා උත්පලී සමඟයි.

SBS Sinhala Amandya Uthpalie Giriraj Kaushalya.jpg
Amandya with her family. Source: Facebook / Amandya Uthpalie.
තාත්තායි අම්මායි මට කැමති කේෂ්ත්‍රයක් තෝරා ගන්න දුන්න නිදහස නිසයි අද මම මේ ඉන්න තැනට එන්න පුළුවන් වුනේ
අමන්ද්‍යා උත්පලී
SBS Sinhala Amandya Uthpalie Sahan Ranwala.jpg
Amandya with Ranwala Balakaya leader (C) Sahan Ranwala. Source: Facebook / Ranwala Balakaya / Ranwala Foundation.
අපේ කම, අපේ හඬ, ජන ගීය, ජන කවිය අලුත් ලෝකයට ගැලපෙන විදිහට ප්‍රාසාංගිකව ඉදිරිපත් කරන යක්කු බොලව් අරගෙන අපි ඕස්ට්‍රේලියාවට එනවා
අමන්ද්‍යා උත්පලී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now