ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
කොරෝනා, ගංවතුර, නායයාම් අස්සේ නාමල්ට රාජ්‍ය ඇමතිකමක් ලැබිලා: සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම

Namal Rajapaksha has been appointed as a state minister_ Sri Lanka news Source: SBS Sinhala
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share