SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් අගෝස්තු මාසයේදී අප ඔබව රැගෙන යන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ මිට වසර 4000 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවට ආවේනික සත්ව විශේෂයක් වුනු දැනට වඳවී ගියා සේ සැලකෙන තස්මේනියානු කොටියා සිටි බවට විශ්වාස කෙරෙන බටහිට ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Nannup ප්‍රදේශයටයි.
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.






