Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: ඉරානයෙන් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට තවදුරටත් ප්‍රහාර / නේපාල අගමැති පුටුවට එන රැප් ගායක Balendra Shah

sbs sinhala amal jayasinghe.png

(L) Iranian, Hezbollah attacks continue in Israel following US-Israeli attack on Iran / (R) Balendra Shah / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: AAP, AP, Supplied / EPA/ATEF SAFADI. Niranjan Shrestha.

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • ඉරානයෙන් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට ප්‍රහාර රැල්ලක්
  • යුද්ධය නිසා ඇතැම් රටවල් තෙල් මිල ඉහළ දමද්දී තෙල් හිඟයන් ගැන බියක්
  • ශ්‍රී ලංකාව ඉරාන නාවිකයින්ට ජාත්‍යන්තර නීතියට අනුව සලකන බව කියයි
  • චීනය සමඟ උණුසුම් සබඳතා මධ්‍යයේ ඉන්දියාව ආයෝජන නීති ලිහිල් කරයි
  • නේපාලයේ රැප් ගායක Balendra Shah මැතිවරණයේ ඉදිරියෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now