ලොව වටා: අලි කමේනි මැරුනෙ ඊශ්‍රායල ප්‍රහාරයකින් යැයි ඇමරිකාව කියද්දී, ChatGPT අවස්ථාවාදී යැයි චෝදනා

Subheading (3).jpg

(L) ChatGPT-Shopping / (R) Protests against Ayatollah Khamenei's killing in Kashmir, India / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe Credit: AP Photo/Kiichiro Sato/AAP Image / Saqib Majeed / SOPA Images/Sipa USA/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • හිස්බුල්ලා සටන්කරුවන් ප්‍රහාර එල්ල කල නිසා තමන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය කියයි
  • අලි කමේනි මැරුනෙ ඊශ්‍රායල ප්‍රහාරයකින් යැයි ඇමරිකාව කියයි
  • ඊශ්‍රායලය ඉරානයට කල ප්‍රහාරය ගැන චීනය අසතුටෙන්
  • ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤ අගමැතිවරුන්ට දැඩි විවේචනයක්
  • ChatGPT අවස්ථාවාදී යැයි චෝදනා
  • Epstein files ගැන ඇමරිකා හිටපු ජනපති Bill Clinton ගෙන් ප්‍රශ්න කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now