Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ජනවාරි මාසයේ සිඩ්නි නුවරින් හමුවූ බෝම්බ ඇටවූ මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවේ: "කාලීන විග්‍රහය" මාර්තු 11

DURAL EXPLOSIVES CRIME SCENE

A property near the site where a caravan filled with explosives was recovered in the Sydney suburb of Dural. The property owners deny any involvement. (AAP) Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

යුදෙව් ජාතිකයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර තිබු බෝම්බ ඇටවූ කැරවන් රථයක් පිලිබඳව වූ පුවත ඕස්ට්‍රේලියාව තුල කැළඹීමක් ඇතිකළ පුවතක් බවට පත් උනා. කෙසේ උවත් මෙම සිදුවීම ව්‍යාජ බියක් සමාජය තුල ඇති කර වාසි ලබාගනීමට සාපරාදී ක්‍රියාවලට සම්බන්ද අපරාදකරුවකු මෙහෙයවූ ක්‍රියාවක් බව පොලිසිය පවසා සිටිනවා. සිඩ්නි නුවර සිදුකෙරුණු වැටලීම් කිහිපයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. කෙසේ උවත් මෙම බෝම්බ ඇටවීමේ සිදුවීම සහ තවත් යුදෙව් විරෝධී ක්‍රියා පිටුපස සිටින මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නොමැතිබව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Deborah Groarke, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

යුදෙව් ජාතිකයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර තිබු බෝම්බ ඇටවූ කැරවන් රථයක් පිලිබඳව වූ පුවත ඕස්ට්‍රේලියාව තුල කැළඹීමක් ඇතිකළ පුවතක් බවට පත් උනා. කෙසේ උවත් මෙම සිදුවීම ව්‍යාජ බියක් සමාජය තුල ඇති කර වාසි ලබාගනීමට සාපරාදී ක්‍රියාවලට සම්බන්ද අපරාදකරුවකු මෙහෙයවූ ක්‍රියාවක් බව පොලිසිය පවසා සිටිනවා. සිඩ්නි නුවර සිදුකෙරුණු වැටලීම් කිහිපයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. කෙසේ උවත් මෙම බෝම්බ ඇටවීමේ සිදුවීම සහ තවත් යුදෙව් විරෝධී ක්‍රියා පිටුපස සිටින මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නොමැතිබව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

 අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now