Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේදී ලිබරල්, සහ ග්‍රීන්ස් පක්ෂ වලට නව නායකයින් සහ ලේබර් රජයට නව කැබිනට්ටුවක්: කාලින විග්‍රහය මැයි 12

Deputy Leader of the Liberal Party, Sussan Ley and Prime Minister Anthony Albanese greet newly elected Labor members

Deputy Leader of the Liberal Party Sussan Ley (Getty images) / Prime Minister Anthony Albanese greets newly elected Labor members_AAP

නායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්තු වන්න

Published

By Ewa Staszewska, Wing Kuang, Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

නායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්තු වන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now