SKIP TO MAIN CONTENT

ස්වභාවික විපත් පිළිබද අනාවැකි පලකිරීමට නව ක්‍රමවේදයක්.

bushfires .jpg
bushfires .jpg Source: bushfires .jpg

ස්වභාවික විපත් පිළිබද අනාවැකි පලකිරීමට නව ක්‍රමවේදයක් යෝජනා කරමින් "Natural Disasters, When Will They Reach Me" යනුවෙන් රචනා කල පර්යේෂණ කෘතිය පිලිබදව ඒ සදහා දායකත්වය ලබාදුන් ආචාර්ය ඉසුරි විජේසුන්දර සහ මෙල්බර්න් විශ්වවිද්යාලයේ ආචාර්ය මල්කා හල්ගමුගේ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. මෙම කෘතිය රචනා කර තිබෙන්නේ ආචාර්ය ඉසුරි විජේසුන්දර, මෙල්බර්න් විශ්වවිද්යාලයේ ආචාර්ය මල්කා හල්ගමුගේ, මහාචාර්ය Thas Nirmalathas සහ ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර (Kings College - London) විසින් මෙම පර්යේෂණ කෘතිය රචනා කර තිබේ.

Published

Source: SBS

Skip to podcast episode content

ස්වභාවික විපත් පිළිබද අනාවැකි පලකිරීමට නව ක්‍රමවේදයක් යෝජනා කරමින් "Natural Disasters, When Will They Reach Me" යනුවෙන් රචනා කල පර්යේෂණ කෘතිය පිලිබදව ඒ සදහා දායකත්වය ලබාදුන් ආචාර්ය ඉසුරි විජේසුන්දර සහ මෙල්බර්න් විශ්වවිද්යාලයේ ආචාර්ය මල්කා හල්ගමුගේ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. මෙම කෘතිය රචනා කර තිබෙන්නේ ආචාර්ය ඉසුරි විජේසුන්දර, මෙල්බර්න් විශ්වවිද්යාලයේ ආචාර්ය මල්කා හල්ගමුගේ, මහාචාර්ය Thas Nirmalathas සහ ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර (Kings College - London) විසින් මෙම පර්යේෂණ කෘතිය රචනා කර තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now