Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ

One Nation Party

Pauline Hanson Source: AAP

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු ගෙන එනවා

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now