Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානු විද්‍යුත් මාධ්‍යවල සූදු දැන්වීම් තහනම් කිරීමට පනත් කෙටුම්පතක්: මැයි 23 SBS සිංහල පුවත්

New push to ban prolific gambling advertising on TV and Radio
New push to ban prolific gambling advertising on TV and Radio Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 23 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 23 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Voice to Parliament ජනමත විචාරණ පනත් කෙටුම්පත මධ්‍යම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම අරඹයි.
  • ඔස්ට්‍රේලියානු රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ සූදු දැන්වීම් ප්‍රචාරණය තහනම් කරන ලෙස ඉල්ලා ෆෙඩරල් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්.
  • 2023/24 මුල්‍ය වර්ෂය සඳහා වන වික්ටෝරියා ප්‍රාන්තයේ අය වැය අදයි.
  • අඛණ්ඩ ඉන්ධන සැපයුමකට ශ්‍රී ලංකාව, සිනොපෙක් සමඟ ගිවිසුම්ගත වෙයි.
  • බහුතරය ලබා ගැනීම සඳහා සති කිහිපයක් ඇතුළත දෙවන ජාතික මැතිවරණයක් අපේක්ෂා කරන බවට ග්‍රීසියේ අගමැතිගෙන් ප්‍රකාශයක්.
  • Voice to Parliament ජනමත විචාරණයේදී ‘ඔව්’ පාර්ශවයට සහාය දෙන බව Cricket Australia ආයතනය නිවේදනය කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now