Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI ගැන ජාතික උපාය මාර්ගයක් අවශ්‍යයි, අලුත් වාර්තාවක් ඉල්ලයි

AI ROBOTS WORKPLACES

Reza Faqiri, an Amazon floor manager, poses with an Amazon robot at Amazon Robotics Fulfilment Centre in Sydney, Friday, October 18, 2024. Amazon robotRobotics and AI are helping some people avoid mundane and repetitive physical tasks, and are being increasingly accepted in Australian workplaces. (AAP Image/Dean Lewins) NO ARCHIVING Source: AAP / DEAN LEWINS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කිරීම නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ජාතික උපාය මාර්ගයක් නොමැති බව නව වාර්තාවක් තර්ක කර සිටී. එම ගැටළුව පරීක්ෂා කිරීම සඳහා ඇඩිලේඩ් හි A-I සංසදයක් ද පැවතී අතර John Curtin Research Centre හි මෙම නව වාර්තාව පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු සේවකයින්ට AI හි බලපෑම තාක්‍ෂණය මගින් නොව දේශපාලන තේරීම් මගින් තීරණය කලයුතු බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

Published

By Deborah Groarke

Presented by Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කිරීම නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ජාතික උපාය මාර්ගයක් නොමැති බව නව වාර්තාවක් තර්ක කර සිටී. එම ගැටළුව පරීක්ෂා කිරීම සඳහා ඇඩිලේඩ් හි A-I සංසදයක් ද පැවතී අතර John Curtin Research Centre හි මෙම නව වාර්තාව පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු සේවකයින්ට AI හි බලපෑම තාක්‍ෂණය මගින් නොව දේශපාලන තේරීම් මගින් තීරණය කලයුතු බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now