කොවිඩ් 19 වසංගත කාලය නිසා මිනිස් මොලය වයසට යාම වේගත් වී තිබිය හැකි බව පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි

Brain.jpg

The COVID-19 pandemic changed the way we lived for years, and scientists warn such environmental stressors can have long-term effects on brain health. Source: Getty / Victor Habbick Visions/Science P/Science Photo Library

කොවිඩ් 19 වසංගත සමයේ මිනිසුන්ගේ මොලය වේගයෙන් වයසට යාමේ තත්වයක් ඇතිවී තිබිය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හරහා පෙන්වා දී තිබෙනවා. එම කාලය තුල ජනතාව මුහුණ දුන් මානසික පීඩාකාරී තත්වය හේතුවෙන් මෙය උදාවී ඇති බවත් මෙම වාර්තාව සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්


මෙය SBS news වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරින් නිෂ්පාධනය කල පොද්චාස්ට් විශේෂාංගයක් බව කරුණාවෙන් සලකන්න.

සැ . යු - මෙහි සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now