Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සරණාගත හා සංක්‍රමණික කාන්තාවන්ට හැකියාවට සුදුසු රැකියා ලැබී නැහැ. නවතම හෙළිදරව්වක් : දෙසැ.09 කාලීන විශේෂාංගය

The 'Unlocking Potential' report investigated the economic participation of migrant and refugee women in Australia.

The 'Unlocking Potential' report investigated the economic participation of migrant and refugee women in Australia.: supplied

දෙසැම්බර් 9 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


දෙසැම්බර් 9 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Key Points

  • ඔස්ට්‍රේලියාවේ පවතින දැඩි කුසලතා හිඟය පියවීමට අවශ්‍ය සියලු සුදුසුකම් ඇති නමුත් සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් රැකියා ලබා ගැනීමේදී දිගින් දිගටම විවිධ බාධක අත් විඳින බව නවතම වාර්තාවක් හෙළි කිරීම.
  • සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන්ගෙන් සියයට 95 කට වැඩි කාලයක් වැඩ කිරීමට අවශ්‍ය නමුත් ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ රැකියා සුදුසුකම් හඳුනාගෙන නොමැති බව අනාවරණය වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now