SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
කොරෝනා ආසාදිතයකු නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය ඇමති හුදකලා කෙරේ: ජුනි 24 දා SBS සිංහල ප්‍රවෘත්ති

NSW Health Minister Brad Hazzard. Source: AAP
සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජුනි මස 24 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share