Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

NSW ප්‍රාන්තය තුල රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන්ගේ ප්‍රමාණය ඉහල දැමීමට තීරණයක්

pexels-rdne-6129502.jpg

New South Wales is preparing to expand nurse staffing reforms across public hospitals. Credit: Source: RDNE Stock project/pexels.com

ඔස්ට්‍රේලියාවේ public hospital system එක ගැන කතා කරනකොට, අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හෙදියන් හිඟයක් පවතින බව සහ රෝගීන්ට රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට වැඩි වෙලාවක් රැඳී සිටින්නට සිදුවීම. මෙයට විසඳුමක් විදිහට NSW ප්‍රාන්ත රජය දැන් හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ public hospital system එක ගැන කතා කරනකොට, අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හෙදියන් හිඟයක් පවතින බව සහ රෝගීන්ට රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට වැඩි වෙලාවක් රැඳී සිටින්නට සිදුවීම. මෙයට විසඳුමක් විදිහට NSW ප්‍රාන්ත රජය දැන් හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now