Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: දේපළ ආයෝජකයන්ට බලපාන නව බදු වෙනස්කම් හඳුන්වා දීම අද

JIM CHALMERS TAX REFORM BILL

Australian Treasurer Jim Chalmers introduces the Treasury Laws Amendment Bill 2026 in the House of Representatives at Parliament House in Canberra, Thursday, May 28, 2026. NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


සිරස්තල

  • රැකියා සොයාගැනීම ආශ්‍රිත සේවාවලට ඉතිහාසයේ ගෙන ආ විශාලතම ප්‍රතිසංස්කරණය නිවේදනයට
  • දේපළ ආයෝජකයන්ට බලපාන නව බදු වෙනස්කම් හඳුන්වා දීම අද
  • පළමු කාණ්ඩයේ දියවැඩියාව ප්‍රමාද කළ හැකි යැයි පැවසෙන නව සත්කාරයකට ඕස්ට්‍රේලියාවේ අනුමැතිය
  • ඉබෝලා ව්‍යාප්තිය මැඩලීමට කැනඩාවෙන් නව සංචරණ රීති, සංක්‍රමණික කටයුතු දින 90ක් නවතියි
  • ලෝක කුසලාන රග්බි ලීග තරඟාවලියට රජයෙන් ඩොලර් මිලියන 12.4ක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now