සැප්තැම්බර් 13 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- පසුගිය මාර්තු මාසයේදී එවකට පැවති ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින සරණාගතයින් නැවත පදිංචි කිරීමට, නවසීලන්තය සිදු කල යෝජනාව පිළිගැනීම සිදු කලත් මේ වනවිටත් කිසිදු වීසා බලපත්‍රයක් සකස් කොට නොමැති බවට හෙළිවීම






