ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය.
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 1,200 ක් වරායෙන් ගන්න ඩොලර් ඉල්ලූ බන්දුලට මහ බැංකුව බෑ කියයි

Source: Wikipedia/ Rehman Abubakr
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share