Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

බටලන්ද වාර්තාවේ මීළඟ පියවර සහ පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂ ක්‍රියාකාරිත්වය: මේ සතියේ ලංකා දේශපාලනය

Ranil Wickramasinghe_ former president of Sri Lanka and  Sajith Premadasa_ current opposition leader of Sri Lanka

Image credit - Ranil Wickramasinghe_ former president of Sri Lanka (official Facebook page) and Sajith Premadasa_ current opposition leader of Sri Lanka (official Facebook page)

SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ ප්‍රචාරය නොවූ අමතර කරුණු වෙබ් අඩවියට එක්කොට ඇති මෙම පොඩ්කාස්ට් එකට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ ප්‍රචාරය නොවූ අමතර කරුණු වෙබ් අඩවියට එක්කොට ඇති මෙම පොඩ්කාස්ට් එකට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now