SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය - 20-20 ලෝක කුසලානයේ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට මීලග තරග දෙක ජයගැනීම තීරණාත්මක සාධකයක්
DIBYANGSHU SARKAR/AFP/Getty Images Source: Getty Images
ඉන්දියාවේදී ක්‍රියාත්මක 2016 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අලුත්ම තතු විත්ති මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share




