Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවෙන් ඇසෙන ලාංකේය කැලිප්සෝ යුග නියමු නොයෙල් රණසිංහ සංගීත සලකුණු ප්‍රතිරාවය

SBS Sinhala Noel Ranasinghe Nilushi Ranasinghe.jpg

Continuing the legacy of late musician Noel Ranasinghe, a beloved voice in Sri Lankan calypso music whose unforgettable melodies continue to resonate with fans across generations. His daughter, Nilushie Ranasinghe, who lives in Australia, keeps his musical spirit alive by recreating some of his iconic songs. Source: Supplied / Nilushie Ranasinghe.

කැලිප්සෝ සංගීත ශෛලියේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස සැලකෙන නැසී ගිය කලා ශිල්පී නොයෙල් රණසිංහ මහතාගේ 11 වන අනුස්මරණය හා ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔහුගේ නිලුෂි රණසිංහ දියණිය විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ගීත පිළිබඳ SBS සිංහල ගෙනෙන සටහන.


Published

By Kassapa Senarath, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Share this with family and friends


කැලිප්සෝ සංගීත ශෛලියේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස සැලකෙන නැසී ගිය කලා ශිල්පී නොයෙල් රණසිංහ මහතාගේ 11 වන අනුස්මරණය හා ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඔහුගේ නිලුෂි රණසිංහ දියණිය විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ගීත පිළිබඳ SBS සිංහල ගෙනෙන සටහන.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now