තරුෂි එක්ක තරු කතා: ජීවතේ මොන ප්‍රශ්න තිබුණත් මගේ ප්‍රශ්න අනිත් කෙනාගේ ප්‍රශ්නයක් කරන්නෙ නැතිව හිනා වෙලා ඉන්න එකයි මගේ විදිහ - වීණා ජයකොඩි

SBS Sinhala Tharushi Ekka Tharu Katha - Veena Jayakody.png

Veena Jayakody is a versatile Sri Lankan actress in cinema, stage, and television. Her performances in the film Sarungalaya and the teledramas Sura Asura and Doo Daruwo have earned her widespread respect among audiences. Inset image (L): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රතිභාපූර්ණ හා සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනි වීණා ජයකොඩි සමඟයි.

SBS Sinhala Veena Jayakody Sarungala film.jpg
Scenes from the 1979 film Sarungale, directed by Sunil Ariyaratne and starring Gamini Fonseka and Veena Jayakody in the lead roles. Source: YouTube / Sri Lanka Rupavahini.
ගාමිණී ෆොන්සේකා එක්ක ප්‍රධාන චරිතය කළ සරුංගලය චිත්‍රපටය මට ලැබුණු වටිනාම සහ අමතක නොවන අවස්ථාවක්
වීණා ජයකොඩි
SBS Sinhala - Veena Jayakody.jpg
Veena with her daughter Anjana and grandchildren. Source: YouTube / Sri Lanka Rupavahini.
දූ දරුවෝ වගේ නිර්මාණ වල අපි ජීවත් වුණා ඒත් කියන්න දුකයි වත්මන් පරපුරේ ඒ කැපවීම දකින්න නැහැ
වීණා ජයකොඩි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now