SKIP TO MAIN CONTENT

රාහුල් රෝයි විසින් අධ්‍යක්ෂණය කල "the factory" ඉන්දීය වාර්තාමය චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් - "SBS සිංහල මාසික සිනමා විශේෂාංගය"නොදුටු සිනමාව"

 Rahul Roy speaks during a 'Not in my Name' protest
Organizer Rahul Roy speaks during a 'Not in my Name' protest against spate of anti-muslim killings in India, at Jantar Mantar in New Delhi, Source: Javed Sultan/Anadolu Agency/Getty Images

ඉන්දියාවේ ස්ථාපිත විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Maruti Zuzuki කර්මාන්ත ශාලාවේ සේවකයින් 2012 වසරේ තම අයිතීන් වෙනුවෙන් දියත් කල සටන සමගින් ඇති වූ මතභේදාත්මක සිද්ධීන් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වූ "the factory" ඉන්දීය වාර්තාමය චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාව " විශේෂාංගයෙන්. සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට. "the factory" වාර්තාමය චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින් නරඔන්න

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඉන්දියාවේ ස්ථාපිත විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Maruti Zuzuki කර්මාන්ත ශාලාවේ සේවකයින් 2012 වසරේ තම අයිතීන් වෙනුවෙන් දියත් කල සටන සමගින් ඇති වූ මතභේදාත්මක සිද්ධීන් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වූ "the factory" ඉන්දීය වාර්තාමය චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාව " විශේෂාංගයෙන්. සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට. "the factory" වාර්තාමය චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින් නරඔන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now