Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මුම්බායි නගරයේ ජීවින අරගලයක යෙදෙන කාන්තාවන් තිදෙනෙක් වටා ගෙතුණු සම්මානනීය චිත්‍රපටයක් ගැන මෙවර නොදුටු සිනමාව

vidarshana.png

Credit: Festival de Cannes official website and Vidarshana Kannangara Facebook page

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" සම්මානනීය ඉන්දියානු සිනමාකෘතියක් වන 'All We Imagine as Light' චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" සම්මානනීය ඉන්දියානු සිනමාකෘතියක් වන 'All We Imagine as Light' චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now