සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
වෙඩි උණ්ඩ රෝස මල් කළ "වෙඩි නොවදින ළමයි" චිත්‍රපටයෙන් ලංකාවේ යථාව දකින්නේ කොහොමද: SBS සිංහල නොදුටු සිනමාවෙන්

Credit: Facebook/ Bulletproof Children
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" ඉන්දික ෆැර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ නවතම ලාංකීය සිංහල චිත්‍රපටය වන “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) සිංහල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share