දරුවන් නිසා රටක් සමග තනිවම හැප්පෙන සංක්‍රමණික මවකගේ අනුවේදනීය කතාව - Mrs Chatterjee vs Norway

Mrs Chatterjee vs Norway Final.png

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" රානී මුඛර්ජී රඟන නවතම හින්දි චිත්‍රපටයක් වන “Mrs Chatterjee vs Norway" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now