Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

"නොදුටු සිනමාව" - "ආලෝකෝ උදපාදි" චිත්‍රපටය පිලිබදව විමසා බැලීමක්

Aloko Udapadi _ Sinhala fil.jpg

Aloko Udapadi _ Sinhala fil.jpg Source: Aloko Udapadi _ Sinhala fil.jpg

"ආලෝකෝ උදපාදි" චිත්‍රපටය පිලිබදව විමසා බැලීමක් මෙවර SBS සිංහල මාසික සිනමා විග්‍රහය - "නොදුටු සිනමාවෙන්". චිත්‍රපටයේ අධ්යක්ෂ චත්ර වීරමන්, චිත්‍රපටයට රංගනයෙන් දායක වන උද්දික ප්‍රේමරත්න, සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ සහ ප්‍රවීන රංගන ශිල්පී සහ සිනමා අධ්යක්ෂ ජැක්සන් ඇන්තනී " ආලෝකෝ උදපාදි" පිලිබදව දක්වන අදහස් මෙවර සිනමා විශේෂාංගයෙන්.

Published

Updated

Source: SBS

Share this with family and friends

"ආලෝකෝ උදපාදි" චිත්‍රපටය පිලිබදව විමසා බැලීමක් මෙවර SBS සිංහල මාසික සිනමා විග්‍රහය - "නොදුටු සිනමාවෙන්". චිත්‍රපටයේ අධ්යක්ෂ චත්ර වීරමන්, චිත්‍රපටයට රංගනයෙන් දායක වන උද්දික ප්‍රේමරත්න, සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ සහ ප්‍රවීන රංගන ශිල්පී සහ සිනමා අධ්යක්ෂ ජැක්සන් ඇන්තනී " ආලෝකෝ උදපාදි" පිලිබදව දක්වන අදහස් මෙවර සිනමා විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now