SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්තයේ ළමුන් සඳහා වන නව virtualKIDS telehealth වැඩසටහන දැන් ක්‍රියාත්මකයි: අප්‍රේල් 17 සිංහල පුවත්

NSW premier expands virtual healthcare for Children
NSW premier expands virtual healthcare for Children Credit: Getty/AJ Watt

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 17 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 17 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලිබරල් පක්ෂය වඩ වඩාත් ප්‍රගතිශීලී ඡන්ද කොට්ඨාසයකට හැඩගැසී නොමැති බව හිටපු ලිබරල් පක්ෂ නායක John Hewson පවසයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමුන්ව අනවශ්‍ය ලෙස රෝහල්වලට ගෙන යාම අවම කිරීම සඳහා නිර්මාණය වූ නව telehealth වැඩසටහන දැන් ක්‍රියාත්මකයි.
  • ඔස්ට්‍රේලියාව පැරිස් සම්මුතියට අනුව ක්‍රියාත්මක නොවන බව නව දේශගුණ පර්යේෂණවලින් පෙන්වා දෙයි.
  • සුඩානයේ ඇතිවූ ගැටුම්වලින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් තිදෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 59 දෙනෙකු ජීවිතක්ෂයට.
  • ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිමුත් සහ කුසල් මෙන්ඩිස්ගෙන් නව වාර්තාවක්.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now