හෝටල් නිරෝධායනයේ වෙනසක් සඳහා තවමත් කල් වැඩි බව නිව් සවුත් වේල්ස් අගමැතිණිය පවසයි

Hannah Glencross, who is in mandatory self-isolation after returning from the United States, standing in a window whilst speaking to her friend. Source: AAP
හෝටල් නිරෝධායනයේ වෙනසක් සඳහා තවමත් කල් වැඩි බවට නිව් සවුත් වේල්ස් අගමැතිණිය සිදුකල ප්‍රකාශය සහ කාලීන තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share