SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
කොරෝනා නිසා NSW ප්‍රාන්තය භයානක කාලයකට මුහුණ දෙමින් සිටින බව ප්‍රාන්ත අගමැතිනිය පවසයි: ජුනි 25 දා SBS සිංහල ප්‍රවෘත්ති

NSW Premier Gladys Berejiklian. Source: AAP
සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජුනි මස 25 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share