SKIP TO MAIN CONTENT

පිටුපස මරණයක් සහ ඉදිරිපස ආදරයක් සහිතව ලාංකේය සිනමාව අවුළුවන "ඇවිලෙනසුලුයි": මෙවර SBS සිංහල "නුදුටු සිනමාවෙන්"

Analysis of “Avilenasului” Sinhala Movie
Source: Facebook

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෑතකදී තිරගත වීම ආරම්භ කළ චින්තන ධර්මදාස ගේ "ඇවිලෙනසුලුයි" සිංහල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෑතකදී තිරගත වීම ආරම්භ කළ චින්තන ධර්මදාස ගේ "ඇවිලෙනසුලුයි" සිංහල චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now