"Death Of a Nation " American political documentary movie Source: deathofanationmovie.comමෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" ඇමරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ Abraham Lincoln සහ 45 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා වන Donald Trump ගේ දේශපාලන මුහුණුවර සසඳමින් ඇමරිකානු ජනපතිවරණය අරබයා නිර්මාණය වූ Death Of a Nation ඇමරිකානු දේශපාලනික වාර්තාමය සිනමා කෘතිය පිළිබඳ විමසා බැලීමක්.සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" ඇමරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ Abraham Lincoln සහ 45 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා වන Donald Trump ගේ දේශපාලන මුහුණුවර සසඳමින් ඇමරිකානු ජනපතිවරණය අරබයා නිර්මාණය වූ Death Of a Nation ඇමරිකානු දේශපාලනික වාර්තාමය සිනමා කෘතිය පිළිබඳ විමසා බැලීමක්.සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.