Writer/director Michael Moore arrives to the special Screening of "Fahrenheit 9/11" June 14, 2004 in New York City Source: Getty Imagesමෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය පදනම් කරගනිමින් ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන Michael Moore නිර්මාණය කළ ආන්දෝලනාත්මක "Fahrenheit 9/11" ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය පදනම් කරගනිමින් ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන Michael Moore නිර්මාණය කළ ආන්දෝලනාත්මක "Fahrenheit 9/11" ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.