Source: Facebook/I am Not Your Negroමෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක ඇමෙරිකාවේ සුදු ජාතික පීඩනය සිනමා කාචයට හසුකරගත් "I am Not Your Negro" වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක ඇමෙරිකාවේ සුදු ජාතික පීඩනය සිනමා කාචයට හසුකරගත් "I am Not Your Negro" වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.