Source: Facebookමෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" ඉන්දියාවේ විශිෂ්ටතම ක්‍රිකට් තරග දිනවන්නා ලෙස විරුදාවලිය ලත් මහේන්ද්‍ර සිං දෝනි ගේ ජීවිතය අළලා සැකසුණු "M.S. Dhoni: The Untold Story" වාර්තා චිත්‍රපටය හා එහි දෝනි ගේ චරිතයට පණදුන් සුෂාන්ත් සිං රාජ්පුත් ගේ අබිරහස් මරණය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" ඉන්දියාවේ විශිෂ්ටතම ක්‍රිකට් තරග දිනවන්නා ලෙස විරුදාවලිය ලත් මහේන්ද්‍ර සිං දෝනි ගේ ජීවිතය අළලා සැකසුණු "M.S. Dhoni: The Untold Story" වාර්තා චිත්‍රපටය හා එහි දෝනි ගේ චරිතයට පණදුන් සුෂාන්ත් සිං රාජ්පුත් ගේ අබිරහස් මරණය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.