Source: Facebookමෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" දේශපාලකයින් හට මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රොපගැන්ඩාකරුවන්ගේ බලපෑම පිළිබඳ විග්‍රහ කරන ආන්දෝලනාත්මක "Our Brand Is Crisis" ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
මෙවර SBS සිංහල මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" දේශපාලකයින් හට මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රොපගැන්ඩාකරුවන්ගේ බලපෑම පිළිබඳ විග්‍රහ කරන ආන්දෝලනාත්මක "Our Brand Is Crisis" ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්. සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.