සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ස්ත්‍රියක් විසින් ඇටවූ දඩයමක ධනුෂ්ක ගොදුරක් වුණාද? Section 375 චිත්‍රපටය හරහා SBS නොදුටු සිනමාවෙන් විමසා බලමු

Credit: Facebook
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර සුප්‍රකට හින්දි චිත්‍රපටයක් වන "Section 375" හින්දි චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share