O 'Henry's short story tradition Source: SBS Sinhalaඇමරිකානු ජාතික O' Henry ගේ කෙටිකථා සම්ප්‍රදාය මේ නොවැම්බර් මාසයේ අපගේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඇමරිකානු ජාතික O' Henry ගේ කෙටිකථා සම්ප්‍රදාය මේ නොවැම්බර් මාසයේ අපගේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....
SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.