සාමාජ සුබසාධන ක්‍රියාකාරිකයෙකු ලෙසින් සිදුකල සේවය වෙනුවෙන් මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී Order of Australia Medal සම්මානයෙන් පිදුම් ලැබූ සිඩ්නි වාසී ජයිල්ස් ගුණසේකර මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
· SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP එකෙන් (Free)
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
Share






