ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 02 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය තමන්ට ලැබුනහොත් රටට නායකත්වය දීමේ හැකියාව තමන්ට ඇති බව පෝලින් හැන්සන් මන්ත්‍රී වරිය පවසයි
- ජීවන වියදම් අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව One Nation පක්ෂය වැනි විකල්ප සොයන බවට ලේබර් පක්ෂයෙන් ප්‍රකාශයක්
- ඔස්ට්‍රේලියාවේ වසර 30ක් පුරා පැවති නිවාස මිල වර්ධනය වීමේ ප්‍රවනතාවය අවසන් විය හැකි බවට මත පළවේ
- හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ වන ගැටුම් නැවත්වීම සඳහා එකඟතාවයකට පැමිනෙයි
- ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග එක්දින තරඟාවලිය ආරම්භ කිරීමට නියමිතයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






