Photo credit should read: Tim Goode/PA Wire Credit: PA/Alamyඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ප්‍රමාණය වාර්තා ගතලෙස ඉහල ගිහිල්ල තියෙනවා. මේ නිසා වසරකට වංචාකරුවන් අතට පත්වන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන ගණනක් වනවා. මෙහිදී ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන වයස්ගත පුද්ගලයින් සහ විවිද ජාතීන්ට අයත් සංක්‍රමණික ජනතාව මෙම වංචා කරුවන්ගේ ප්‍රධානතම ඉලක්ක වී තිබෙන බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Claudia Farhart
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ප්‍රමාණය වාර්තා ගතලෙස ඉහල ගිහිල්ල තියෙනවා. මේ නිසා වසරකට වංචාකරුවන් අතට පත්වන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන ගණනක් වනවා. මෙහිදී ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන වයස්ගත පුද්ගලයින් සහ විවිද ජාතීන්ට අයත් සංක්‍රමණික ජනතාව මෙම වංචා කරුවන්ගේ ප්‍රධානතම ඉලක්ක වී තිබෙන බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.