Australian Prime Minister Scott Morrison holds up a COVID19 vaccination leaflet as speaks to the media during a press conference at Parliament House in Canberra Source: AAP
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගන්නා පුද්ගලයින්ට ආර්ථික දිරි දීමනා ලබාදීම පිළිබඳ අගමැති මොරිසන් සහ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා අතර මත ගැටුම මෙන්ම Drive-through කොවිඩ් එන්නත් කිරීමේ සායන ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපනය කිරීමේ සූදානම පිළිබඳ තොරතුරු රැගත් අගෝස්තු 05 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 5 August 2021 12:22pm
Updated 15 August 2022 12:39pm
By Madhura Seneviratne, Shuba Krishnan
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගන්නා පුද්ගලයින්ට ආර්ථික දිරි දීමනා ලබාදීම පිළිබඳ අගමැති මොරිසන් සහ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා අතර මත ගැටුම මෙන්ම Drive-through කොවිඩ් එන්නත් කිරීමේ සායන ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපනය කිරීමේ සූදානම පිළිබඳ තොරතුරු රැගත් අගෝස්තු 05 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.