Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය අඩු කිරීමට කල හැකි දේ ගැන ශ්‍රී ලාංකිකයින්ගේ අදහස්: 'විනිවිද'

Opinions of Sri Lankan-Sinhala community in Australia on the gender pay gap

Opinions of Sri Lankan-Sinhala community in Australia on the gender pay gap Source: AAP / Supplied by - Jayantha Weerasekara / Kamal Manatunga & Jayantha Weerasekara

ඕස්ට්‍රේලියාවේ "ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය" තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් රජය ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published

Updated

By Nipuna Dodangoda

Presented by Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ "ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය" තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් රජය ගතයුතු ක්‍රියාමාර්ග ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • කමල් මනතුංග - ගණකාධිකාරී - NSW
  • සුජිත් ප්‍රනාන්දු - බලපත්‍රලාභී උකස් තැරැව්කරු - VIC
  • ජයන්ත වීරසේකර - ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රාජ්‍ය සේවයේ හිටපු ජේෂ්ඨ උපදේශක - QLD

—————————————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now