සාපරාධී ක්‍රියා වලට සම්බන්ධ ඔස්ට්‍රෙලියාවේ ජීවත්වන ද්විත්ව පුරවැසියන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම ගැන විපක්ෂනායක පීටර් ඩටන් මහතා යම් ඉඟි පළකිරීමක් සිදුකර තිබෙනවා. කෙසේ උවත් රජයේ අමාත්‍ය වරුන් මෙවැනි පුරවැසිභාවය අහෝසිකිරීම් වැනි දඬුවම් පැමිණවීම් ව්‍යයවස්තාණුකූල නොවන බවට 2022 වසරේදී මහාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






