Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: 'ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව ලිබරල් සන්ධානයෙන්' - විපක්ෂ නායක පිළිතුරු කතාවේ දී කියයි

Australia's Opposition Leader Angus Taylor Delivers Budget Reply

CANBERRA, AUSTRALIA - MAY 14: Leader of the Opposition Angus Taylor receives applause after delivering a response to the 2026-27 Federal Budget at Parliament House on May 14, 2026 in Canberra, Australia. Credit: Hilary Wardhaugh/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • 'ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව ලිබරල් සන්ධානයෙන්' - විපක්ෂ නායකවරයා අයවැය පිළිතුරු කතාවේ දී කියයි
  • Newspoll මත විමසුමකින් නව අයවැයට අයහපත් ප්‍රතිචාර, ජනතාව ප්‍රිය කරන අගමැති ලෙස ඇල්බනිසි ඉදිරියෙන්
  • සිඩ්නි වයඹ දිග පෙදෙසෙහි පුද්ගල මරණයක්, සැක සහිත මරණයක් බව පොලිසිය කියයි
  • ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉබෝලා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට
  • FA Cup පාපන්දු තරඟාවලි ජය මැන්චෙස්ටර් සිටි පිළට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now