SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවන Orphan Relative Visa පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

International Arrivals
International Arrivals Source: AAP

ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයින් සඳහා ඇති වීසා කාණ්ඩ වලින් එකක් වන Orphan Relative Visa (subclass 117) වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Peyman Jamali, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයින් සඳහා ඇති වීසා කාණ්ඩ වලින් එකක් වන Orphan Relative Visa (subclass 117) වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now